ක්‍රිස්තියානි ආගම සහ විද්‍යාව අතර ඇති ඓතිහාසික සබදතවෙහි යථා දර්ශණය
19 වන සියවසෙහි ක්‍රිස්තියානි ආගම හා විද්‍යව අතර බලවත් මත ගැටිම් ඇති වේ. විද්වතුන් පවසන ආකාරයට සංඝට්ටන වාදය මෙම යුගයේදි ඇරඹිය විද්‍යාව තුළින් ඉදිරිපත් කරන සෑම මතයක්ම ආගමට එරෙහිව යාමක් ලෙස සලකා විද්‍යාඥයින් මෙම යුගයේ දි වැරදිකාරයන් ලෙස හංවඩු ගසන ලදි. නමුත් වර්ථමානයේදි බොහෝ ඉතිහාසඥයන් පවසන අකාරයට 19 වන සියවසේදි ආගම, විද්‍යාඥයන් හට නව සොයා ගැනිම් හා විද්‍යාත්මක මත ඉදිරිපත් කිරිම සදහා ධෛර්ය ලබා දි ඇත. එම නිසා කොපොල්නිකාස් ගැගලියෝ කෝප්ලර් සහ බොයිලේ වැනි විද්‍යාඥයින් 19 වන සියවසේ දි බිහි වි ඇත.
විද්‍යාව සහ ආගම අතර ඇති සම්මුතිය අනුභූතික විද්‍යාව සහ දේව වාදි විශ්වාසය තුළින් දැකිය හැකිය. දේව විශ්වාසය අනුව දෙවියන් විසින් මේලොව මවන ලද නිසා මනුෂ්‍යා හට ලොව පිළිබද ඉගෙන ගැනිම සදහා විද්‍යාව මවන ලදි.
එම නිසා විද්‍යාව හා ආගම අතර සංඝටන වාදයක් නොමැති බව වර්ථමානයේ බොහෝ විද්වතුන් පිළිගනි. උදාහරණයක් වශයෙන් මධ්‍යකාලින යුගයේ රෝමානු කතෝලික දේවස්ථාන පෘතුවිය පැතලි බව විශ්වාස කරන ලද බව පසන අතර එම විශ්වාසය විද්‍යාවෙන් වෙනස් කෙරේ. නමුත් ඩේවිඩ් සී. ලින්ඩර්බර්ග් සහ රොනල්ඩ් එල්. නම්බර්ස් පවසන ආකාරයට එම යුගයේ දී සියලුම ක්‍රිස්තියානු විද්වතුන් පෘතුවියේ හැඩය පිළිබදව නිශ්චිත වැටහිමකින් සිටිය බව තර්ක කරයි.
Comments
Post a Comment